පිටරටක ඉදන් සල්ලි ගෙන්න ගන්න පට්ට ක්‍රමයක් මෙ මාස්ටර් කාර්ඩ් එක..
මෙක ගොඩාක් වෑදගත් වෙන්නෙ E MONEY කරන අයට...
හරි වඩි කතා නතුව වෑඩෙ පටන්ගමු..මුලින්ම මෙන්න මෙ site එකට යන්න.payoneer.com දෑන් sign up click..
ඔය ස්ටෙප් ටික fill කරන්න..
සති 2න් කාර්ඩ් එක ගෙදරටම එනවා