USB ENABLE/DISABLE

                                                            





  මෙන්න  හොදක් කට්ටියට වැදගත් වෙන නියම පොස්ට් එකක් .
දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ usb port එක එනේබල් හරි ඩිසේබල් හරි කරගන්න .
මේක ගොඩක් වැදගත් වෙන්නෙ ඔෆිස් වල වැඩකරන අයට.මොකද සමහර ඔෆිස් වල usb නවත්තල තියෙන්නේ . pen එකක්වත් ගහල මුකුත් කරන්න විදියක් නෑ.මෙන්න ඊකට විසදුම

මේ විදියට කරලා බලන්න .
මේ ක්‍රමය හරියන්නේ වින්ඩෝස් 7 ටයි වින්ඩෝස් 8 ටයි තමයි

run වින්ඩෝව අරගෙන එකේ regedit  කියල ටයිප් කරලා ok කරන්න .

ඊට පස්සේ පහත විදියට කරන්න .හැබැයි තේරෙන්නේ නැත්නම් කරන්න යන්න එපා. මොකද ඔයාගේ system ඒකත් නවතින්න ඉඩ තියෙනවා .
       HKEY_LOCAL_MACHINE\System\CurrentControlset\Servic es\USBStor
 
හරියට තැන හොයාගත්තනම් එකේ දකුණු පැත්තේ  ලිස්ට් එකේ start කියල එකක් තියෙනවා . එක උද double click කරලා  පල්ලෙහා විදියට හදන්න
   0000000(3)   මෙතන  3 තියෙන තැනට  4  දාන්න . ඊටපස්සේ computer එක restart කරන්න .
දැන් ඔයාගේ usb disable වෙලා තියෙන්නේ.
මේක ඓන් කරන්න ඕනෙනම් කලින් විදියටම ගිහින් අතනට 3 ඉලක්කම දාල restart කරන්න .

බලාගෙන ගියාම වැඩි දේකුත් නැ