how to unlock huawei e303 dongle

                                                          



ඔන්න අද ගෙනාවලංකාවේ ගොඩක් කට්ටියට වැදගත්වෙන පොස්ට් එකක් .ඒකට හේතුව දැනට ලංකාවේ තියෙන ඩොන්ගල් වලින් වැඩි ප්‍රමාණයක් huawei e 303 ඩොන්ගල් වීමයි .


වැඩි විස්තර ඕනේ නෑ මෙන්න මේ video එක බලල පල්ලෙහා තියෙන software එක ඩවුන්ලෝඩ් කරගෙන වැඩේ කරන්න .
                                                       
වීඩියෝ එක මෙතනින් ගිහින් බලන්න   ඔබන්න 
                                                              


software එක මෙතනින් ගන්න      ඔබන්න