admin password කඩමු

මේකෙන් ඔයාට ඕනම windows operating system එකක  administrator,user password කඩන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම ඔය software(image) එක download කරගන්න


මෙතනින් බාගන්න


      ඊට පස්සේ ඔය image එක cd එකකට burn කරගන්න.දෑන් cd එකෙන් computer එක බූට් කරන්න. ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි.windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන කට්ටියට.ඔයා එතනින් එකක් select කරම operating system එකේ තියෙන user accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක් තෝරලා password remove කරන්න පුලුවන්.

1) burn the image to the cd/dvd.
2) then restart the pc.
3) Wait untill it asks any thing from you .
4) Remove the password of the admininstrator.
5) Enjoy..