idm 6.05 + keygen free download

                                       


මෙන්න ගෙනාව  idm 6.05 . ඒ කියන්නේ internet download manager
ආයෙත් කියන්න දෙයක් නැනේ කට්ටිය දන්නවනේ මේකේ තියෙන හොද කම
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
                                                         
                                                                         

දැන් වැඩේ පටාන් ගමු
ඉස්සෙල්ලම ඔය ඩවුන්ලෝඩ් කර එක unzip කරගන්න .
ඊටපස්සේ ලැබෙන folder එක ඇතුලේ තියෙන idman605.exe කියන එක click කරලා installe කරන්න.
ඊටපස්සේ File_id.diz එකයි crack folder එක ඇතුලේ තියෙන SND.nfo එකයි SnDk&p.exe කියන 3 copy කරල c එකේ program file වල තියෙන internet dowunload manager කියන folder එක ඇතුලට past කරන්න.
(C:\Program Files\Internet Download Manager)
ඊටපස්සේ අපි copy කර එකේ තියෙන  SnDk&p.exe කියන එක open කරන්න.
ඊටපස්සේ patch server check කියන එක click කරන්න .
ඊටපස්සේ යටින් වැටිලා තියෙනවා serial කියල එකක් .එකේ තියෙන නුම්බෙර් එක copy කරගන්න .
copy කරලා C:\Program Files\Internet Download Manager කියන folder එකඇතුලෙම තියෙන IDMan.exe
කියන එක open කරන්න.
දැන් idm එකopen වෙනවා
එකේ උඩම තැනක තියෙනවා registration කියල .
එක click කරන්න
අයෙත් තියෙනවා registration කියල එකක්.එක click කරන්න .
එතකොට පොඩි box එකක් ලැබෙනවා
එකේ ඔයාගේ නමයි , email එකයි , මම කලින් copy කරගන්න කියපු serial එකයි ඇතුල් කරල ok කරන්න.
දැන් හරි
ගැටලුවක්නම් මට email එකක් දාන්න .