
හරි මුලින්ම ඔයාලා මේ සයිට් එකට යන්න දැන් ඉතින් ඊ මේල් එක එහෙම දීලා රෙජිස්ටර් වෙන්න...

මතක ඇතුව Sign Up For Newsletter තැනට හරියක් දෙන්න..
දැන් ඉතින් ඔය වගෙ එකක් ඒවි

හරි දැන් E-Mail එකට ගිහිල්ලා ටොම්ටොප් එකෙන් ආපු මේල් එකේ තියෙන Confiramation Link එක click කරන්න ඊට පස්සෙ මෙහෙම එකක් එයි..

මෙහෙම එකක් ආවේ නැත්තම් මේ පින්තූරෙ ක්ලික් කරන්න

හරි දැන් Add To Cart ක්ලික් කරන්න

දැන් මේ වගෙ එකක් එයි....

දැන් ඔය Tomtop Points කියන තැන 70 ටයිප් කරල Apply Points ක්ලික් කරන්න
දැන් Proceed to Checkout ක්ලික් කරන්න
ඊටපසේ මේ වගේ එකක් එයි

දැන් ඕක නිවැරදිව පුරවන්න....මතක තියාගන්න බොරු තොරතුරු දෙන්න එපා මොකද ඔකෙ දෙන අඩ්‍රෙස් එකට තමා Mouse pad එක එන්නෙ හරිනේ
ඔක්කොම පුරවලා ඉවරවෙලා යට තියෙන Ship to This Address කියන තැන ක්ලික් කරලා මාර්ක් කරන්න...
දැන් මේ වගෙ එකක් එයි

ඕකෙ මුලින්ම තියෙන Free Shipping කියිලා අන්න ඒක Mark කරන්න(ඔය මම කරලා තියෙන්නේ)
දැන් Continue ක්ලික් කරන්න
ඊට පස්සෙ මේ වගේ එකක් එයි

දැන් Pay With Points ක්ලික් කරලා මාර්ක් කරන්න
ඊටපස්සෙ Continue ක්ලික් කරන්න
දැන් මේ වගෙ එකක් එයි

දැන් Place Order ක්ලික් කරන්න
දැන් වැඩේ ගොඩ අන්තිමට මේ වගේ එකක් එයි

දැන් ඉතින් බලාගෙන ඉන්න තියෙන්නෙ සතියකින් විතර Mail එකක් එයි ඔයාගෙ Email එකට
ගෙදරට එන්න සති 3-4 විතර යනවා
0 comments:
Post a Comment
thank you your comment