ෂෙල් ස්ක්‍රිප්ට් වැඩ කිඩ ටිකක්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdfGZ1trZ3zuEaY_KWtbUODWXP8_vBpnVp26T0dRUw3AUHtl4x9cv0yh2eTyG9eUIehDE2_2OOJMJV0WchO598NeoBb41iI94X7qvnoX12ixIIz1mBjeHF2fHar18M7EehJ-YN_lKs5cE/s400/shell_scripting_nullpointer.png
1. පරිගණකය කතා කරවමු .

එහෙමනම් පහල තියෙන කොඩ් ටික කොපි කරලා අලුත් නොට් පෑඩ් එකකට paste කර ගන්න.
CreateObject("SAPI.SpVoice").Speak"I love you" 
දැන් ඉතිං මේක සේව් කර ගන්න..Save as ගිහිල්ලා File Type එකට All දීලා File Name එකට කැමති නමක් දීලා නමේ අගට .vbs කියල  දාල(උදා: Speaking.vbs) කැමති තැනක save කරගන්න.




2. මේකත් කතා කරවන්න තමයි

Notepad එකක් open කරගන්න. පහල code එක notepad එකට copy paste කරගන්න.
Dim userInput
userInput = InputBox("Write a message for me to say")
Set Sapi = Wscript.CreateObject("SAPI.SpVoice")
Sapi.speak userInput

දැන් ඒක Save as ගිහින් කැමති නමකින් save කරගන්න. හැබැයි නම අගට .VBS කියල තියෙන්න ඕනෙ.
(උදා: talk.vbs)
දැන් create වෙච්ච .vbs file එක double click කරල open කරගන්න. දැන් එකෙ ඔයාලට ඕනෙ දෙයක් type කරල OK කරන්න. දැන් ඔයාගෙ computer එක කතා කරයි....




3. නෝට් පෑඩ් එකක් ඔටෝ ලියවෙන විදියට හදමු ද?

එහෙමනම් පහල තියෙන කොඩ් ටික කොපි කරලා අලුත් නොට් පෑඩ් එකකට ‍පේස්ට් කර ගන්න . .

set wshshell = wscript.CreateObject("wscript.shell")
wshshell.run "Notepad"
wscript.sleep 2000
wshshell.AppActivate "Notepad"
WshShell.SendKeys "S"
WScript.Sleep 500
WshShell.SendKeys "in"
WScript.Sleep 500
WshShell.SendKeys "hal"
WScript.Sleep 500
WshShell.SendKeys "en "
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys " T"
WScript.Sleep 500
WshShell.SendKeys "i"
WScript.Sleep 500
WshShell.SendKeys "ps, "
WScript.Sleep 500
WshShell.SendKeys " Tr "
WScript.Sleep 500
WshShell.SendKeys "icks "
WScript.Sleep 500
WshShell.SendKeys " ... "
WScript.Sleep 500
WshShell.SendKeys "www.itdanumabedagamu.blogspot.com "

දැන් Save As ගිහින් File Type එකට All දීල File Name එකට කැමති නමක් දීල, නමේ අගට .vbs කියල
දාල(උදා: Writing.vbs) කැමති තැනක save කරගන්න.
දැන් හරි. Save වුනු file එක double click කරල open කරල බලන්න. වැඩේ හොඳයි නේද. සරල code
එකක් නිසා ඕනෙ කෙනෙකුට තමන්ට ඕනෙ විදිහට වෙනස් කරගන්න පුලුවන්. නොදන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.




4. CD Rom Magic

 Notepad එකක් open කරගන්න. පහල තියෙන code එක copy කරල Notepad එකට paste කරන්න:

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If

දැන් ඔය Notepad එක save as ගිහින් disco.vbs කියල save කරන්න. (කැමති නමකින් save කරගන්ඩ පුලුවන්. ඒත් .vbs අන්තිමට එන්න ඕනෙ..)

දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..කොහොමද වැඩ..
* CD Rom එක Auto open වෙන එක නවත්තන්න TASK MANAGER එක open කරල(ctrl+alt+del),ඒකෙ "Processes" tab එක click කරන්න. ඒකෙ තියෙන list එකෙන් "WSCRIPT.EXE" කියල තියෙන file එක හොයල select කරල Delete කරන්න.

මේක ඉතිං ඔයාලට පුලුවන් ‍ටයිම් එකක් දීලා ඒ කාල පරතරය අනුව ඩිස්ක් ට්‍රේ එක එළියට එක විදියට හදන්න ..

මම පහල තියෙන කෝඩ් එක ලියලා තියෙන්නේ තත්පර 5000කට පස්සේ වෙන විදියට ..

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

උඩ තියෙන විදියටම සේව් කර ගන්න පුලුවන් ...


5. Key board එක පිස්සු නටවමු..

Notepad එකක් open කරගන්න. පහල code එක notepad එකට copy paste කරගන්න.

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
දැන් Save As ගිහින් File Type එකට All දීල File Name එකට කැමති නමක් දීල, නමේ අගට .vbs කියල දාල(උදා: Key board.vbs) කැමති තැනක save කරගන්න. දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..
දැන් keyboard එක පිස්සු නටන හැටි බලන්න වෙන notepad එකක් අරන් මොනව හරි type කරල
බලන්න..

* keyboard එක පිස්සු කෙලින එක නවත්තන්න TASK MANAGER එක open කරල(ctrl+alt+del), ඒකෙ "Processes" tab එක click කරන්න. ඒකෙ තියෙන list එකෙන් "WSCRIPT.EXE" කියල තියෙන file එක හොයල select කරල Delete කරන්න. 
උපුටාගැනීම IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවිය මගින් 

0 comments:

Post a Comment

thank you your comment