
මේක වින්ඩෝස් 7 / 8 වලට ආපු පොඩි Tricks එකක්.. ඒනිසා සරලම ක්‍රම මෙන්න මේ දේ කරලා Ram එක වැඩි කර ගන්න විදිය.
මේකෙ තියෙනව ReadyBoost කියලා Tab එකක්. ඒක Select කරගන්න. ඒකෙ තියෙන Settings ටික ඉහත රූපයේ පෙන්නලා තියෙන විදියට හදාගන්න. Pen Drive එකේ ඉතිරි වෙලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි එතන පෙන්වලා තියෙන්නෙ. RAM එක විදියට ගන්න ඕන ඉඩ ප්‍රමාණය අපිට කැමති විදියට අඩු වැඩි කරගන්න පුලුවන්.
මේ විදියට හදලා OK කරාට පස්සෙ Pen Drive එක RAM එකක් විදියට වැඩ කරනවා. මේක අපිට දිගටම පාවිච්චි කරන්න පුලුවන්.
වැදගත් :
- මේ අතරෙම Pen Drive එකේ ReadyBoost කියලා file එකක් හැදෙනවා. ඒකත් මකන්නෙ නැතිව තියන්න. ඒ file එක මැකුනොත් වැඩ කරන්නෙ නෑ. එහෙම වුනොත් මේ වැඩේ ආයෙත් මුල ඉඳලා කරන්න වෙනවා.
- පරිගණකයේ Ram එක සංඛයාත්මකව වැඩි වීමක් මින් පෙන්නුම් නොකරන අතර පරිගණකයට පෙන් ඩ්‍රයිව් එක රැම් එකක් ලෙස ගනී.
උපුටා ගැනීම www.aluth.com
0 comments:
Post a Comment
thank you your comment