Cmd එකෙන් Admin account එක Hack කරමු

                            
අද මම කියල දෙන්න යන්නෙ කොහොමද වෙනකෙනෙක්ගෙ Computer එකේ  password එක User account එකක ඉඳන් Hack  කරන්නෙ කොහොමද කියල. මේක ඔයලා හිතන තරම් අමරු වැඩක් නෙවෙයි ඉතින්.එත් මතක තියගන්න මේ පාඩම් ටික මම ඔයලට කියල දෙන්නෙ ඉගෙනගනිම සඳහා බව.මොකද Hacking කියන්නෙ කලාව්ක් විතරයි.එක අනිත් අයට කරදරයක් වෙන්නැති වෙන්න යොදා ගන්න එක ඔයලගෙ වගකිමක් කියල අමතක කරන්නත් එපා.
දැන් එහෙනම් අපි බලමු කොහොමද වෙන කෙනෙක්ගෙ password එක  Hack කරන්නෙ කොහොමද කියල.
මුලින්ම ඔයාලගෙ  User account එකට වෙන්න. ඉට පස්සෙ cmd එක open කරගන්න.මේක open  කරගන්නේ මෙන්න මෙහෙමයි.

1- win key එකත් එක්ක r එක ඔබන්න.එතකොට මෙන්න මේ වගේ window එකක් පෙනෙයි.
2- දැන් ඒ window එකේ රුපේ තියන cmd විදිහට කියල කරන්න. ඉට පස්සේ OKබොත්තම ඔබන්න.දැන් ඔයලගෙ පරිගණකයේ cmd එක  open වෙලා ඇති.


3- හොදයි දැන් එහෙනම් cmd එකේ කියල cd..  දෙපාරක් කරන්න.එතකොට මෙන්න මේ විදිහට ඔයලගෙ cmd window එක තියෙන්න ඔනේ.


4- දැන් net user කියල කරන්න.එතකොට දැනට තියෙන ඔක්කොම Accounts විස්තර මෙන්න මෙ විදියට පෙන්නයි .


5- මම දැන් යන්නෙ මගේ පරිගණකයේ administrator එක hack කරන්න.මම මේ type කරන ටික දැන් ඔයල cmd  එකේ type කරන්න.
net user Administrator active:yes
net user Administrator *

දැන් ඔයලටමේ උඩින් කරල තියන එකකරානම් මෙනන් මෙ විදිහට අලුතෙන් password එකක් දෙන්න ඉල්ලයි.දැන් ඔයලට කැමති password එකක් දිල Enter key එක ඔබන්න.


5- හොදයි දැන් ඔයලා Account එක  hack කරල ඉවරයි.දැන් අපි කලින් open කරපු Account එක දැන් disable කරන්න ඔනේ.එකට පහතින් තියන command  එක යොදගන්න.

net user Administrator active:no
exit

හොදයි දැන් ඔයල  Accout  එක  hack කරල ඉවරයි. දැන් ඔයල දුන්න අලුත් password එකෙන් account  එකට log  වෙන්න පුලුවන්.

උපුටාගැනීම IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවිය මගින් 

0 comments:

Post a Comment

thank you your comment