කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුව youtube Video Download කරමු.


මේක ඉතාමත් සරල ක්‍රමයක්.මේකේ ගොඩක් වටිනවා කියන්නේ Format කිහිපයකින්ම Direct අපට අවශ්‍යය youtube වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ,
මුලින්ම ඔයා youtube යන්න.
                                                                                                                                                  
 
දැන් ඔයාට ඕන වීඩියෝවේ url එක නැතිනම් උඩම තියෙන විඩීයෝවට අදාල ලින්ක් එක 
                                                                                                                                                                                   
  
තියෙන තැන www.youtube.com..............කියල තියෙන තැනට (තිත් වලින් කියන්නේ තව දිගට ලින්ක් එක තියෙයි කියල ) www.ssyoutube.com.............කියල type කරල enter එක ඔබන්න .

ඊට පස්සේ මේ වගේ සිතේ එකක් open වේවි .



දැන් ඔය ඉහලින් රතුපාටින් රවුම් කරලා තියෙන තැනින් ඕන විදියේ format එකකට බා ගන්න ඔයාලට ඕන format එක උඩ click කරන්න

0 comments:

Post a Comment

thank you your comment