ඔයාලගේ ෆොටෝ දාලා slideshow හදන්න සුපිරී බාණ්ඩේ

අපි කොහේ හරි ට්‍රිප් එකක් ගියාම ෆෝටෝස් ගහනවනේ. අන්න ඒ ගහන ෆෝටෝස් එකින් එක සුපිරි ඇනිමේශන් පෙලකුත් එක්ක Video එකක් විදිහට ලේසියෙන්මහදාගන්න පුලුවන් නියම සොෆ්ට්වෙයා එකක් තමයි අද දෙන්න යන්නේ. මේකේදි  පසුබිම් සන්ගීතය ලෙස අපි කැමති  Music File එකකුත්  යොදා ගන්න පුලුවන්.
මේ සොෆ්ට්වෙයා එක ගොඩක් ලොකු එකක් නෙමෙයි. 32 MB වගේ පොඩි සොෆ්ට්වෙයා එකක්. පොඩි උනාට හොද වැඩ කෑලි ටිකක් තියෙන්නේ. එහෙනම් ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ.

මේකේ නම Ashampoo Slideshow Studio HD



Ashampoo Slideshow Studio HD මෙතනින් බාගන්න.

Ashampoo Slideshow Studio HD Trial  Version එක Download කරගෙන පහත දීලා තියන Reg Key එකෙන් Activate කරගන්න.

Ashampoo Slideshow Studio Trial Version එක මෙතනින්.
Ashampoo Slideshow Studio Reg Key එක මෙතනින්.

Torrent වලින් බාගන්නවනම් මෙතනින් ගන්න.

මෙහෙමයි Register කරගන්නේ.

* Ashampoo Slideshow Studio එක Install කරලා Launch කරන්නේ නැතුව Finish කරන්න.

* ඊලගට  Reg Key එක ඩබල් ක්ලික් කරලා OK කරලා සොෆ්ට්වෙයා එක Register කරන්න.
ඔන්න එහෙනම් මේකේ Screen Shot ටිකක්.
එහෙනම් මේකත් පාවිච්චි කරලා බලන්නකෝ කොහොමද කියලා.වැඩි දෙනාගේ දැනගැනීම පිණිස සම්පූර්ණ උපුටා ගැනීම පොඩිපොඩිදේවල් බ්ලොග් අවකාශයෙන් !!