මෙන්න බා ගන්නකෝ මෙතනින්.
( 70 Mb only )
ටොරන්ට් බානවනම් මෙතනින්
ඔය ලැප්ටොප් එහෙම ලගපාත තියෙනවනම් wireless work-group සෙට් වෙලා එකටම මේක ප්ලේ කරන්න පුලුවන්.
නැත්තම් Network cable එකෙන් නෙට්වර්ක් කරපු pc 2 කින් ප්ලේ කරන්නත් පුලුවන්.
එහෙමත් නැත්තම් තනියම සෙල්ලම් කරන්නත් පුලුවන්.
තනියම ප්ලේ කරනවා නම් ඉන්ටර්නෙට් එකේ ගෘප් එකකට සෙට් වෙලා ප්ලේ කරන්න ඕනේ.
දැන් කියයි අඩේ Data කැපෙනවා ඔන්ලයින් ගේම් ප්ලේ කරහම කියලා.
එහෙම වෙන්නේ නෑ පැය 3 කට 15mb ක් වගේ අඩු ගානක් යන්නේ.
හරි එහෙනම් මෙහෙමයි මේක ඉන්ස්ට්‍රෝල් කරගන්නේ.
උඩ ලින්ක් එකෙන් බා ගෙන ඩබල් ක්ලික් කරලා ඕපන් කර ගන්න,
එතකොට මෙන්න මෙහෙම ගේම් එක Extract වෙයි.
ඊට පස්සේ පහල තියෙන විදියට දැන් Lunch halo ක්ලික් කරන්න.

ඊට පස්සේ ඔයා ප්‍රොෆයිල් එකක් හදා ගන්න.ඊගාවට ගේම් Menu එක පෙන්වනවා ඒකේ Multiplayer එක තෝරන්න.
එක ඕපන් කරහම පෙනෙයි මෙහෙම තියෙනවා.
Join Game
Internet
LAN
Direct IP
Create Game
Internet
LAN
කියල.මුලින්ම අපි හිතමු ඔයාල නෙට්වර්ක් එකේ ගේම් එක ගහන්න හදනවා කියල. ඉතින් කලබල වෙන්නේ නැතුව කවුරුහරි එක්කෙනෙක් Create Game කියන ඒකෙන් LAN කියන එක තෝරන්න.මොකද ඔයාල ගේම් එක ගහන්න හදන්නේ LAN එකේ නිසා. ඉතින් එතන තියෙනවා ගේම් මැප් සහ ටයිප් ගොඩක්.
මේවායින් කැමති ටයිප් එකක් තෝරාගෙන ඉන්න ප්ලේයර්ස් ලා ගානට හරියන්න හදාගෙන Start Game කරන්න.
දැන් අනිත් කට්ටිය කට අරගෙන බලන් ඉන්නේ නැතුව Join Game කියන තැනින් LAN තෝරලා බලන්න.එතන අරයා Create කරපු ගේම් එක පෙන්නයි.ඒක තෝරලා Join බොත්තම එබුවම කට්ටියටම පට්ට ෆන් එකක් ගන්න පුළුවන් වෙනවා.
මෙහෙම පෙන්නුවේ නැත්නම් නෙට්වර්ක් එකේ මොකක් හරි අවුලක්.IP හරියට දාලද බලන්න.Firewall ඕෆ් කරලා බලන්න.ගේම් ඒක කිසි අවුලක් නැතුව වැඩ කරනවා.
ඊළඟට අපි හිතමු ඔයා තනියම ඉන්නේ කියල ඔයාට නෙට්වර්ක් එකක් නෑ කියල.හරි ඒත් කමක් නෑ.පුලුවන්නම් අහල පහල ඉන්න එක්කෙනෙක් හරි කමක් නෑ අල්ලගෙන බලන්න.
එහෙමත් බැරිනම් ඔයා ඔය මම කලින් දාපු ගේම් මෙනු එකේ Join Game කියන තැනින් Internet කියන ඒක තෝරන්න.ඊට පස්සේ එතන තියෙනවා Refresh කියල බොත්තමක් මේක උඩ කෙටුවම ටිකකින් ඔයාලට පෙනෙයි ගේම් සර්වර් ගොඩක් ඉතින් කිසි අවුලක් නැහැ. කැමති එකක් තෝරාගෙන ජොයින් වෙන්න තමයි තියෙන්නේ.
සමහර ඒවාට ජොයින් වෙන්න බැරිවෙයි.එකට අවුලක් නැහැ.සමහර ඒවාට password ඉල්ලනවා ඒවාට යන්නත් බැහැ. නමුත් අනිත් ඔක්කොටම කිසි අවුලක් නැතුව යන්න පුලුවන්.
මේ ලිපිය වැඩිදෙනාගේ අවධානය පිණිස ලිපිය තව දුරටත් සංස්කරණය කල අතර Miniwares බ්ලොග් එකෙන් උපුටා ගන්නා ලද්දකි.