Cobra Driver Pack 2013

                                                            

යාලුවනේ ඔයාල දන්නවනේ කොම්පුටර් එකට  drivers දාගන්න ගියාම සමහර වෙලාවට මාර ගේමක් දෙන්න වෙනවා ..ඔන්න ඉතින් මම ගේනවා ඔයාලගේ  ඕනෑම පරිගණකයකට හරි යන drivers  pack එකක් .  Cobra Driver Pack 2013 තමයි මේක ඔයාලට පොඩි අවුලකට තියෙන්නේ මේකේ සයිස් එක පොඩ්ඩක් වැඩි එක විතරයි 680 MB විතර තියනවා මේකේ .... download කරගෙන  dvd එකකට write කරගෙන තියාගන්නකෝ කිසිම කරදරයක් නැ ඕනෑම මැසිමකට හරි යන drivers තියනවා  ඔන්න යටින් .... download කරගන්නකො..


zize 680 MB
මෙතනින් download කරගන්නකො..
                                                                      
http://adfoc.us/19397235660247

කොහොමද භාන්ඩේ , එල නේ

0 comments:

Post a Comment

thank you your comment