windows 8 පියවරෙන් පියවර
1.bootable වින්ඩොව්ස් 8 dvd එක හරි usb වලින් හරි computer එකට සම්බන්ද කරල restart
කරන්න .

2. ඊටපස්සේ ඕනෙනම් language වෙනස් කරල/ නොකරත් කමක් නෑ . next කරන්න .

3. ඊටපස්සේ “Install Now”, කියන එක click කරන්න .

4.ඊටපස්සේ license agreement එක කියවල බලන්න .යට තියෙන i accept license terms කියන තැන
Tick එක දාල “Next” කරන්න

5. ඊටපස්සේ custom click කරන්න

6. win 8 දාන්න ඕන hard disk partition එක තෝරන්න

7. ඊටපස්සේ next click ක්‍රම ඉබෙම installe වෙලා .computer එක restart වෙයි .
Note:computer එක restart වෙනකොටම dvd එකනම් එලියට ගන්න . usb එකනම් ගලවන්න .
මොකද දැන් වෙනකොට ඌන file ටික copy වෙලා තියෙන්නේ .


0 comments:
Post a Comment
thank you your comment