මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙන්න ඕනේ නෑ.

කෝල් ගන්න මෙතනින් යන්න.
AdFoc සයිට් එක ආවම දකුණු පැත්තේ උඩම තියෙන skip දෙන්න !
AdFoc සයිට් එක ආවම දකුණු පැත්තේ උඩම තියෙන skip දෙන්න !
වෙබ් අඩවියට ගියාම Enter Number කියන තැන ඔයාලට call එක ගන්න ඕන Number එක ගහලා කොළ පාට
call button එක click කරන්න.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල
send කියන ඒක click කරන්න.එතකොට ලස්සනට call එක යනවා.
වැදගත් : phone number එක දෙද්දී ලංකාවේ country code එක ගහන්න.ඒ
කිව්වේ ඔයාලා call එක ගන්න number එකේ මුල බින්දුව ඉවත් කරලා ඒ වෙනුවට +94
කියල දෙන්න.
0 comments:
Post a Comment
thank you your comment