
අද මන් හදුන්වාදෙන්නෙ drag and drop ක්‍රමයට ඉතා ඉක්මනින් හා
පහසුවෙන් ෆයිල් ෂෙයාරිං කටයුතු කළ සේවාවක් ගැනයි. මෙහි මූලිකම විශේෂත්වය වන්නේ මේ හා
සමාන අනෙක් සේවාවන් අභිබවා යමින් නොමිලේ 100GB ඉඩක් සැපයීමයි.
100GB ඉඩක් ලබා දෙන මෙම සේවාව සඳහා
අප්ලෝඩ් කළ හැකි උපරිම File Size එක 2GB වනවා. ඔබට 100GB වලට අමතරව තවත්
ඉඩ උවමනා නම් එය මිළ දී ගැනීමටද මෙම වෙබ් අඩවිය අවකාශ සලසා තිබෙනවා. තවමත්
ජනප්‍රිය වෙමින් පවතින අලුත්ම සේවාවන් වන මෙම අඩවියට පිවිසී ඔබගේ
ගිගාබයිට් 100ක නොමිලේ ඉඩ ලබා ගැනීමට දැන්ම ඔබත් පිවිසෙන්න..
0 comments:
Post a Comment
thank you your comment