vlc mediaplayer එකෙන් video ,audio record and image capture

                         






මෙන්න තව සුපිරිම ට්‍රික් එකක් .මේවා ඉතින් slpcnet එකෙන්ම විතරයි .අද කියන යන්නේ vlc mediaplayer එකෙන් video record කන්නෙයි, audio record කන්නෙයි , photo ගහන්නෙයි කොහොමද කියල
 මුලුන්ම කියන්න ඕන මට මේ ගැන කිව්වේ චතුර කියල මගේ යාලුවෙක්.(c.lakmal කිව්වම තමයි කස්ටිය දන්නේ )

කව්රුත් කැමතියිනේ film එකකින් සින්දුවක් කපාගන්න . නැත්නම් photo එකක් ගහගන්න .ඉතින් ඊකට ඔයාල මෙච්චර කල් software හොයන්නති. නැත්නම් තවමත් හොයනවැති .
ඔන්න ඒ නිසාම මම අද කියන්න යන්නේ ඔයාල හොදට දන්නා කියන vlc mediaplayer එකෙන් ඔය වැඩ ටික කරගන්නේ කොහොමද කියල .
මෙන්න පියවර ටික
1) vlc mediaplayer එක run කරන්න
2) එකේ උඩ තියෙන view කියන බටන් එක click කරන්න
3) ඊටපස්සේ advansed controls කියන එක click කරන්න
4) දැන් ඔයාට පෙනවැති play බටන් එකට උඩින් අලුතින් tool සෙට් එකක් ඇවිල්ල තියෙනව

එතන ඉදල ඔයාට ඕන දේ කරගන්න පුළුවන් .
**** ඔයා record කරන video  save වෙන්නේ myvideo වල
**** audio save වෙන්නේ myaudio වල
**** පින්තුර mypicture වල

මෙච්චර වෙලා කියපුවතේරෙන්නේ නැත්නම් මෙන්න මේ වීඩියෝව බලන්න
                                        

0 comments:

Post a Comment

thank you your comment