නොමිලේ Calls ගන්න Viber දැන් ඔබේ පරිගණකයටත්

                                                     viber1
ස්මාට් ෆෝන් භාවිතා කරන බොහෝ දෙනෙක් viber ගැන දන්නවා. Viber යනු Android, iOS, Blackberry හා Windows Phone මෙහෙයුම් පද්ධති සහිත දුරකථන සදහා ඇති අන්තර්ජාලය හරහා නොමිලේ ඇමතුම් හා පණිවිඩ යැවිය හැකි VOIP සේවාවක්. මෙතෙක් ජංගම දුරකථන වලට සීමා වී පැවති මෙම සේවාව දැන් ඩෙස්ක්ටොප් පරිගණක වෙතද ඔවුන් ව්‍යාප්ත කොට තිබෙනවා. මේ මගින් ඔබට ඕණෑම viber පරිශීලකයෙක් වෙත නොමිලේ ඇමතුම් හා පණිවිඩ පරිගණකය හරහා යැවීමේ හැකියාව ලැබෙනවා.

Viber විසින් PC හා Mac සඳහා හඳුන්වා දුන් නව මෘදුකාංගය ඔබගේ දුරකථනයේ ඇති viber ඇප් එක සේම භාවිතා කළ හැකියි. ඔබගේ සම්බන්ධතා, චැට් හිස්ට්‍රි, කෝල් හිස්ට්‍රි ආදී දෑ දුරකථනයේත් මේ නව මෘදුකාංගයේත් එක ලෙස පෙන්වනවා. පහත සබැඳියෙන් වින්ඩෝස් හා මැක් සඳහා වන Viber මෘදුකාංග බාගත කළ හැකියි.
                                                                 
                                                             

    Download Viber for Windows 

http://adfoc.us/19397235884760


(Mac Version)

http://adfoc.us/19397235884834

ස්ථාපනය කර මෘදුකාංගය ක්‍රියාත්මක කළ පසු ඔබට දර්ශනය වන්නේ පහත පරිදි තිරයක්.
viber1
එමගින් ඔබගේ දැන් තිබෙන viber ගිණුම හා සම්බන්ධ වීමට හෝ අලුත් ගිණුමක් සාදා ගැනීමට පුළුවන්. ඔබ දැනට Viber පරිශීලකයෙක් නම් Yes ඔබන්න. එවිට Viber සඳහා සම්බන්ධ කර ඇති ඔබේ දුරකථන අංකය විමසනවා.
viber2
එයට ඔබගේ දුරකථන අංකය ලබා දුන් පසු එම දුරකථන අංකය සහිත Viber ගිණුම වෙත Confirmation Code එකක් එවනවා. එය බලා නැවත මේ මෘදුකාංගය වෙත හරියාකාරව සැපසූ පසු Viber භාවිතා කිරීම සඳහා සූදානම්.
viber3
තවම්ත් Beta තත්ත්වයේ පවතින Video Call සේවාවක්ද Viber විසින් සපයනවා. එමෙන්ම,
  • Best-quality HD voice calls
  • Video calls
  • Free text and photo messages
  • Group conversations
  • No registration, passwords or invitations required
  • Contacts and messages sync between your mobile and Windows
  • Transfer ongoing calls between devices
යන පහසුකම්ද ඔබට අත්විඳීමට පුළුවන්.

1 comments:

Nipun said...

මොන මගුලක්ද බන් මේක
යුස් කරන්න බැනේ

Post a Comment

thank you your comment