
TeamViewer කියන්නේ ඔයාලගේ computer එක සමග තවත් computer එකක් internet එක හරහා remote control එකක් විදියට භාවිතා කරන්න පුළුවන් සුපිරිම software එකක් . මේක පුංචි නෙට්වර්ක් එකක් වගේ වැඩ කරන්නේ .ලෝකයේ ගොඩක් රටවල දැනට පාවිච්චි කරනවා . ඔයාලත් මේ software එක installe කරල බලන්නකෝ . (ශාමල්ගේ අදහසක් )
මුලින්ම කියන්න ඕන මට මේ software එක ගැන කිව්වේ ශාමල්(shyamal) කියල මගේ යාලුවෙක් . ඇත්තටම මේක සුපිරිම භාන්ඩයක්
මේක installe කරාට පස්සේ ඔයාට userid එකකුයි පාස්වර්ඩ් එකකුයි ලැබෙනව .එකෙන් තමයි ඔක්කොම වැඩ කිඩ දාන්න තියෙන්නෙ .
වීඩියෝ එකත් බලලම වැඩ පටන් ගන්න
TeamViewer 8.0.19617 Premium එකේ වැඩ කෑලි ටික
- computer 2 ක් අතරෙ File Transfer කරන්න පුළුවන් .
- Remote Control එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් .
- Remote Presentation of Products, Solutions and Services.
- Works behind Firewall.
- High Performance.
- Better Security. ඔන්න ඔය වගේ වැඩ කෑලි ගොඩක් තියෙනව
තව ඕනනම් පල්ලෙහා තියෙනව
0 comments:
Post a Comment
thank you your comment