වෙබ් බ්‍රවුසරයෙන්ම ටොරන්ට් සෙවීමට හා බාගත කිරීමට පුළුවන්

                                            ff_bittorrent
අන්තර්ජාලයෙන් යමක් Download කිරීම සඳහා ඇති ක්‍රම අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් තමයි ටොරන්ට් කියන්නෙ. අන්තර්ජාලය භාවිතා කරන අයගෙන් ටොරන්ට් ගැන නොදන්නා අයෙක් නැති තරම්. සාමාන්‍යයෙන් ටොරන්ට් එකක් බාගත කිරීම සඳහා ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් අවශ්‍යයි. ඒ සඳහා BitTorrent, µTorrent වැනි මෘදුකාංග භාවිතයට අපට සිදු වනවා. නමුත් දැන් එසේ වෙනම මෘදුකාංග භාවිතා නොකර ඔබගේ බ්‍රවුසරයෙන්ම ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව තිබෙනවා.

BitTorrent ආයතනය විසින් මීට මාස 3කට පමණ පෙර ක්‍රෝම් බ්‍රවුසරය සඳහා ටොරන්ට් ක්ලයන්ට් එක්ස්ටෙන්ෂන් එකක් හඳුන්වා දුන්නා.  දැන් ඔවුන් ෆයර්ෆොක්ස් සඳහාද ඇඩෝනයක් හඳුන්වා දී තිබෙනවා.
                     වීඩියෝව බලන්න
http://www.youtube.com/watch?feature=player_embedded&v=4bvwNUabmrA


මෙම ඇඩෝන මගින් ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීමට මෙන්ම සෙවීමටද හැකියාව තිබෙනවා.
                                                                       
                                                                  Download For Chrome
http://adfoc.us/19397235884369
   
                                                                  Download For Firefox
http://adfoc.us/19397235884534




SurfChromeScreenShot01b
ff_bittorrent

0 comments:

Post a Comment

thank you your comment