youtube preview watch

                                     

youtube එකේ video play කරන්නේ නැතුව ඒ video එක ඇතුලේ තියෙන්නේ මොනවද කියල දැනගන්න කැමතිද.අපේ කස්ටිය youtube කිව්වම නො හෙල්ලුම් පොල්මල්ලුම් වගේනේ .ඒ කිව්වේ යාන්තන් 100mb package කෑල්ලක් දාගෙනනේ මුළු ඉන්ටනැට් එකම පීරන්නේ .අන්න ඒ  අයට තමයි අද මම කියල දෙන එක ගොඩක් වටින්නේ.
හැබැයි මේකට google crome කියන browser එක ඕන වෙන්ව.

  එහෙනම් Chrome පාවිච්චි කරන අය පහත link එකෙන් ගිහිල්ලා extension එක Browser එකට Add කරගන්නකො.
                                                             
                                                                  
https://chrome.google.com/webstore/detail/youtube-video-preview/hmggjocpafbpjdhoknaneokaklekakeh?hl=en
google crome නැති කෙනෙක් ඔය උඩ තියෙන ලින්ක් එකෙන් ගියාම උඩින් වැටෙනවා google crome ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එකක් .එතනින් ගිහින් පුළුවන් එක ඩවුන්ලෝඩ් කරගන්න 
හරි google crome දාගත්තයි කියල හිතමු . ඊටපස්සේ ඔය උඩ තියෙන ලින්ක් එකෙන්ගිහින් added to crome කියන එක click කරන්න තියෙන්නේ

මේකහදාහන්න හැටි පොඩි video කෑල්ලක් මම හැදුව . ඒක බලලම වැඩ පටන්ගන්න . එතකොට ඔයාලට ගොඩක් ලේසියි

                                
වීඩියෝ එක ලොකුවට බලන්නඕනෙනම් http://www.youtube.com/watch?feature=player_embedded&v=e3mkps8j2K4
                                                         
කියපු විදියටම වැඩේ කරානම් දැන් youtube එකට ගිහිල්ල ජොලියට වගේ video එකෙක් උඩ mouse point එක තියාගෙන ඉන්න(click කරන්න එපා ) . එතකොට ඔයාලට පේනවා ඒ video එකේ Thumbnail ටික
එතකොට ඔයාලට හිතාගන්න පුළුවන් ඒ video එක ඔය බලනවද නැද්ද කියල .

බලන්න ඉතින් මේ වගේ පොඩි ක්‍රමයක් නිසා ඔයාගේ mb කීයක්නම් ඉතුරු උනාද කියල .නැත්නම් හොද video හොයන්න ඔක්කොම play කරකර ඉන්න එපැයි .

0 comments:

Post a Comment

thank you your comment