ඕනෑම phoneඑකක GPRS setting හදාගන්නේ මෙහෙමයි

                                                          







කාට කාටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි china phone වල gprs setting හදාගන්න එක .මොකද කියනවනම් වෙන phone model වලට ඒ කියන්නේ nokia , sony වගේ හොද බ්‍රෑන්ඩ් වලටනම් customer service එකෙන් setting phone එකට එවනවා. අපි කියන්න ඕනෙත් නෑ. සිම් එක දාපු ගමන් මුළු රටේම තියෙන setting ටික එනවා .(ඒ ගැන කට්ටියට හොදට අත්දැකීම් ඇතිනේ )

ඒ නිසාම තමයි මම අද කාට කාටත් තමන්ගේ phone එකේ internet තමන්ම හදාගන්න හැටි කියන්න යන්නේ .එතකොට customer service කතා කරලා නිකන් චාටර් වෙන්න ඕනෙත් නෑනේ .

ඔන්න එහෙනම් මේ කියන විදියටphone එකේ internet profile එක හදන්න .china phone වලනම් data acount  කියන තැනින් ගිහින් හදන්න තියෙන්නේ .

  • මුලින්ම දෙන්නේ මොබිටෙල් එකට 

Connection Name : Mobitel 3G

Data bearer : Packet data

Access Point Name(APN) : isp හෝ mobitel3g

Authentication: Normal


Proxy Server Address : 192.168.050.163

Proxy Port : 8080
Homepage: www.google.lk


  •  dialog පාවිච්චි කරන අයට 


Connection Name : Dialog Kit

Data bearer : Packet Data

Access Point Name(APN) : ppwap

Authentication: Normal

Homepage: www.google.lk .

Proxy Server Address : 192.168.122.002

Proxy Port : 8080
  • Airtel පාවිච්චි කරන අයට 
Connection Name : Airtel Live

Data bearer : Packet Data

Access Point Name(APN) : AirtelLive

Authentication: Normal

Homepage: www.google.lk

Proxy Server Address : 10.200.184.86

Proxy Port : 8080
  • hutch පාවිච්චි කරන අයට 


Connection Name : hutchlanka

Data bearer : Packet Data

Access Point Name(APN) : htwap

Authentication: Normal

Homepage: www.google.lk

Proxy Server Address : 10.220.135.249

Proxy Port : 8080
  • Etisalat පාවිච්චි කරන අයට
Connection Name : Etisalat

Data bearer : Packet Data

Access Point Name(APN) : wap හෝ  web

Authentication: Normal

Homepage: www.google.lk

Proxy Server Address : 192.168.104.4

Proxy Port : 9401

0 comments:

Post a Comment

thank you your comment