අද මන් කියල දෙන්න යන්නෙ ඕනෑම Download link එක්කින් එම File එක තමන්ගේ
drop-box ගිණුම වෙත upload කරවාගන්නා ආකාරයයි. මේක බ්ලොග් කරන අයට ගොඩක්
වැදගත් වෙයි. කරන්න තියෙන්නෙ පහල link එකෙන් ගොස් ඔබගේ drop-box
ගිණුමආදාරයෙන් log වී ඔබට අවශ්‍ය Download
link එක ලබා දීම පමණයි. මද වේලාවකින් එම File එක ඔබගේ drop-box ගිණුම වෙත upload වනු ඇත. ඉතින් Comment දාන්න අමතක කරන්න එපා.
link එක ලබා දීම පමණයි. මද වේලාවකින් එම File එක ඔබගේ drop-box ගිණුම වෙත upload වනු ඇත. ඉතින් Comment දාන්න අමතක කරන්න එපා.
![]() |
0 comments:
Post a Comment
thank you your comment