Torrent File ඉක්මනට Direct Download කරන හැටි තමා මන් අද කියල දෙන්නෙ. ඒ
කියන්නෙ Torrent Client වැඩසටහනක් (u Torrent, Bit-torrent) නොමැතිව ඔයාලගෙ
සාමාන්‍යය Download Manager එකෙන් බා ගන්න හැටි තමා මේ. මේවට ගොඩක් වෙබ්
සේවා තිබ්බත් ඒ අතරින් හොද සේවාවක් තමා "Boxopus" කියන්නෙ.
මේ සේවාවට Log වෙන්න ඕනෙ Face Book Account එකක්. ඒක ලේසියි Account හද හදා
ඉන්නවට වඩා. මේකෙන් 2.5GB තරම් විශාල File එකක් තමා එකවර බා ගන්න
පුලුවන්.
මේ site එකට ඔයාලට බා ගන්න ඕනෙ File එකේ magnet URL එක හෝ torrent File එක
ලබා දුන් විට ටික වේලාවකින් ඔයාලට direct download කරගැනීමට පුලුවන්.
![]() |
උපුටාගැනීම IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවිය මගින්
0 comments:
Post a Comment
thank you your comment