ඔබගේ Desktop එකට අලංකාර Animated Wallpapers 11ක්

                                      
පරිගණකයේ ඩෙස්ක්ටොප් තිරය අපට නිතරම ඇස ගැටෙන දෙයක්. එය අලංකාරව සහ සිත්ගන්නා සුළු අයුරින් තබා ගැනීමට බොහෝ දෙනා වෙහෙසෙනවා. මේ ලිපියෙන් අප සාමාන්‍ය Wallpaper එකකින් ඔබ්බට ගොස් Animated Wallpaper එකක් භාවිතා කරන අන්දම ගැන අවධානය යොමු කොට තිබෙනවා. මෙහි ඇනිමේටඩ් වෝල්පේපර්ස් 11ක් අඩංගු වෙනවා. ඒවා නොමිලේ බාගත කරගෙන අත්හදා බැලිය හැකියි. මෙමගින් ඔබේ ඩෙස්ක්ටොප් එක වෙත ඉතා චමත්කාරජනක පෙනුමක් එක්කර දෙනු නියතයි.

පහත සබැඳි මගින් මෙම වෝල්පේපර්ස් මෘදුකාංග ආකරයෙන් බාගත කරගැනීමට පුළුවන්. මේවා trial සංස්කරණ ලෙස භාවිතා කළ හැකියි.

Watery Desktop 3D

DreamScene Video Wallpaper

Beautiful Space 3D

Snowy Desktop 3D

Space Journey 3D

Desktop Flag 3D

Hyperspace 3D

Space Wormhole 3D

Soft Shines 3D

Hyperstars 3D

Space Dust 3D

0 comments:

Post a Comment

thank you your comment