StellarPhoenixPhotoRecovery මගින් delete උන data නැවත ගන්න

                                            


ඔයාලගේ delete උන data නැවත ලබාගන්න පුළුවන් නියම software එකක් ඔන්න අරගෙන ආව .මේ software එක වැඩිපුර ජනප්‍රිය  නැති උනාට සමහර computer කඩවල පවා recovery කරන්න මේ software එක පාවිච්චි කරනවා.
මම කලින් දුන්න සුපිරිම recover software එක මතකද ? card recover කියල එකක් දුන්න.අන්න එකත් සුපිරියි . හැබැයි එකේ අවලා තිබුනේ hard disk එකෙන් delete උන සමහර ඒව ගන්න බැ කියල මට කීපදෙනෙක් කිව්වා.
ආන්න ඒකනිසා තමයි මේක අරගෙන ආවේ .වැඩි වැඩි විස්තර අවශ්‍ය වෙනෙකක් නෑ කියල හිතනවා .
පල්ලෙහායින් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න .

                                                       
                                                                
http://www.mediafire.com/download/51lho5eczj29w1w/StellarPhoenixPhotoRecovery.rar


0 comments:

Post a Comment

thank you your comment