free sms & free mms

                                                 

අද කියලදෙන්න යන්නේ නොමිලේ mms හා sms යවන විදියක් ගැන .මම ගොඩක් කල් ඉදල මේ ලින්ක් දෙකම බ්ලොග් එකේ දාල තිබුනට මට හිතෙනවා කවුරුවත් ඒ ගැන වැඩිය හෙව්වේ නෑ කියල.ඒ නිසයි මම ඒ ගැන පොස්ට් එකකින් කියන්න හිතුවේ . මේ පාර අයවැයෙන් පස්සේ කවුරුත් රත්වෙලානේ ඉන්නේ. ජනවාරි වල ඉදල මොනවයින් මොනවා වෙයිද කියල .හැබැයි මට ආරංචියක් ආව කතා ගාස්තු වැඩි උනාට internet අඩු වෙනවා කියල. මට  එක තාම  ෂුවර් නෑ .මොකද මටත් එක කවුරුහරි කියනවා ඇහිච්ච එකක් .



එකට කමක් නෑ කොහොම උනත් මේකනම් ඊට වැඩිය ගොඩක් වැඩ කරන්න පුළුවන් 

හැබැයි ඉතින් මේ ක්‍රමය online එකක් .කිසිම software එකක් අදාළ නෑ

මේකෙන් ලැබෙන වාසි
  • සල්ලි ඔනවෙන්නේ නෑ
  • register වෙන්නත් ඕන නෑ 
  • කවුරුහරි රවට්ටන්න හරි බය කරන්න හරි පුළුවන් 
  • භාවිතය පහසුයි
  • පොඩිම පොඩි අවාසියයි තියෙන්නේ ඒ තමයි මැසේජ් එකේ  අකුරු ගණන අඩුයි

mms යවන්න මෙතනින් click කරන්න
                                                               
                                                                     
mms.gishan.net



sms යවන්න මෙතනින් click කරන්න
                                                                   
 
                                                                       
http://www.afreesms.com/worldwide/sri-lanka


0 comments:

Post a Comment

thank you your comment