Notepad එකෙන් Personal Diary එකක් හදමුද?

                                                
Notepad එකෙන් Personal Diary එකක් හදන්න පුලුවන් කියල දැනන් හිටියද? නැත්තම් මන් අද කියල දෙන්නම්. කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.


මුලින්ම Notepad එක open කරගන්නකෝ.

ඊලගට .LOG (in capital letters) කියල Type කරල enter කරන්න.

ඊලගට Notepad එක කැමති නමක් දීල save කරල close කරන්න.

දැන් ආයෙත් ඒක open කරල බලන්නකෝ.




මේ විදිහට දිනෙයි වෙලාවයි එතකොට ඔයාලට බලගන්න පුලුවන්.

දැන් මේක තමා ඔයාලගෙ Diary එක. ඔයාලට ඕනෙ දේවල් ලියල save (ctrl+s) කරන්න විතරයි තියෙන්නෙ. ආය බලද්දි දිනෙයි වෙලාවයි එක්කම ඔයාලට ලියපු දේ බලාගන්න පුලුවන්

0 comments:

Post a Comment

thank you your comment