free download Windows 8 Activator for All Editions

windows8 16 in 1 pack එක බාගන්න. ඉතින් තාමත් සමහරුන්ට හරියාකාරව active කරගන්න බැරුව මාසේකට සැරයක් format කරන උදවියත් නැතුවාම නොවෙයි කොහොම හරි... දැන් මං ඔයාලට අරගෙන අවේ windows 8 activater එකක් හැම සන්ස්කරනයකටම ගැලපෙන... මම පහලින් දාල තියෙනවා download link එක ..
download acitivater


හැබැයි මේක download කර පමණින්ම වැඩ කරන්නේ නෑ.. මේකට windows 8 වල තියෙන එත් active කරලා නැති Dot Net Framework 3.5 Install කරන ඕනි මම එක කරන්න හැටි කලින් පොස්ටුවකදී කියලා දුන්න ඒ ව්දියට active කරන්න..
ඊට පස්සේ activeter එක run කරන්න මේක run කරද්දී virus guard එකෙන් අල්ලයි virus එකක් කියලා crack,patch ,loader ඕවා කොහොමත් එහෙම තමයි detect කරන්නේ ගාර්ඩ් වලින්...එක නිසා පොඩ්ඩකට ගාර්ඩ් එක disable කරන්න ..
0 comments:
Post a Comment
thank you your comment