Control Your PC With Hand Gesture(ඔබේ පරිගණකය හස්ථ සංඥා වලින් පාලනය කරන්න )

                                    npointer-settings


මේක ඇවිල්ල අතින් computer එක පාලනය කරන්න පුළුවන් සුපිරි software එකක් .ඉතින් කට්ටියට හිතාගන්න පුළුවන්නේ මේ software එකේ තියෙන වැදගත්කම .මෙතෙන්දි ඔයාගේ computer එකට webcam එකක් තිබීමනම් අනිවාර්ය වෙනවා .
මොකද කියන්නේ වැඩි කතා නැතුව වැඩේට බහිමුද
මම ඔයාලට software 2ක් හදුන්වල දෙන්නම්
පලවෙනි එක තමයි

NPointer කියන එක


                            npointer-settings


                                                                   
http://adfoc.us/19397235885324

 

මෙන්න අනිත software එක 

Flutter App

                               


                       flutter-home2


                                                   
                                                                
http://adfoc.us/19397235885608


0 comments:

Post a Comment

thank you your comment